Rajarata University Library houses a unique and valuable collection known as the Paper Cutting Collection. This collection comprises a wide assortment of newspaper clippings, magazine articles, and other paper cuttings on various subjects of interest. The Paper Cutting Collection serves as a valuable resource for researchers, students, and faculty members seeking specific information or seeking to explore historical perspectives on a range of topics.
This Collection is available at the Periodicals Section.
| ලිපි අංකය | අන්තර්ගතය |
| 01 | සිංහල සාහිත්‍යය |
| 02 | ජන සාහිත්‍යය |
| 03 | කාව්‍ය සාහිත්‍යය |
| 04 | ගීත සාහිත්‍යය |
| 05 | ප්‍රබන්ධ සාහිත්‍යය |
| 06 | නාට්‍ය කලාව |
| 07 | සිතුවම් කලාව |
| 08 | කෙටිකතා එකතුව |
| 09 | කෙටිකතා විචාරය |
| 10 | නවකතා විචාරය |
| 11 | සද්ධර්මරත්නාවලිය හා ජාතක කථා |
| 12 | විශ්ව සාහිත්‍යය |
| 13 | බටහිර සාහිත්‍යය |
| 14 | සිංහල භාෂාව |
| 15 | පුස්තකාල විද්‍යාව |
| 16 | ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය |
| 17 | රජරට විශ්වවිද්‍යාලය පිළිබඳ පුවත්පත් ලිපි |
| 18 | විශ්වවිද්‍යාල පුවත් |
| 19 | ශ්‍රී ලංකාවේ ඉතිහාසය |
| 20 | අතීත තාක්ෂණය |
| 21 | වාරී තාක්ෂණය |
| 22 | පුරාවිද්‍යාව |
| 23 | විදේශ ආක්‍රමණ |
| 24 | ලක්දිව පුරාණ කාසි |
| 25 | රාජ වංශය |
| 26 | වාස්තු විද්‍යාව |
| 27 | ගැමි සමාජය |
| 28 | ආදීවාසීන් |
| 29 | දේව ඇදහිලි – ජන විශ්වාස හා කෙම් |
| 30 | සන්නිවේදනය |
| 31 | බෞද්ධ සංස්කෘතිය |
| 32 | දළදා මාළිගාව හා දළදා පෙරහැර |
| 33 | වෙනත් ආගම් |
| 34 | නූතන වාදය |
| 35 | ශ්‍රී ලංකාවේ ආර්ථිකය |
| 36 | අයවැය |
| 37 | ව්‍යාපාරික ලෝකය |
| 38 | බලශක්ති අර්බුදය |
| 39 | කෘෂි කර්මාන්තය |
| 40 | උද්‍යාන අලංකරණය හා මල් වගාව |
| 41 | දේශපාලනයේ විශේෂ තොරතුරු |
| 42 | මැදපෙරදිග යන කතුන්ට වන හිරිහැර |
| 43 | පාරිසරික තොරතුරු |
| 44 | ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන |
| 45 | පාරිසරික දුෂණ |
| 46 | ස්වාභාවික විපත් |
| 47 | සුනාමිය |
| 48 | ශ්‍රී ලංකාවේ අලි ඇතුන් |
| 49 | අලි , මිනිස් ගැටුම් |
| 50 | ජල කළමනාකරණය |
| 51 | දේශිය සිනමා විචාරය |
| 52 | වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය |
| 53 | වකුගඩු රෝගය |
| 54 | ඩෙංගු රෝගය |
| 55 | චරිතාපදාන |
| 56 | සිගිරිය (ඉතිහාසය , කුරුටු ගී සහ බිතු සිතුවම්) |
| 57 | පරිපාලන සේවයට බඳවාගැනිමේ ප්‍රශ්න හා අනෙකුත් විභාග සඳහා |
| 58 | මිහින්තලේ |
| 59 | මාරාන්තික රිය අනතුරු |
| 60 | ධීවර කර්මාන්තය |
| 61 | මුල්‍ය වංචා |
| 62 | ලෝක දේශපාලනය |
| 63 | සාමාන්‍ය දැනුම |
| 64 | මත් උවදුර |
| 65 | නීතිය හා අධිකරණය |
| 66 | උත්තමාචාර |
| 67 | අපචාර |
| 68 | ස්වභාවික විපත් |
| 69 | ස්වයංරැකියා හා විවිධ කර්මාන්ත |
| 70 | වී වගාව |
| 71 | ෆේස්බුක් |
| 72 | දියවැඩියාව |
| 73 | නීතියේ සරණ |
| 74 | විවිධ බෝග වගාවන් |
| 75 | ශ්‍රී ලංකා දුමිරිය සේවයේ ඉතිහාසය |
| 76 | ජාතික කොඩිය හා ජාතික ගීය |
| 77 | කොරෝනා වෛරසය |
| 78 | සෞඛ්‍යය |
| 79 | ඉතිහාසය |
